COLOMBO (News 1st) – ගුරුවරුන් ඇතුළු අධ්‍යාපන කාර්ය මණ්ඩල සඳහා කොරෝනා මර්දන එන්නත්කරණය ඉදිරි සතිය තුළ ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි, අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
එහි පාසල් කටයුතු පිළිබඳ අතිරේක ලේකම් එල්.එම්.ඩී. ධර්මසේන මහතා පැවසුවේ පළාත්, කලාප සහ පාසල් මට්ටමින් එන්නත්කරණ ලැයිස්තු සකස් කරමින් ඇති බවය.
Leave a Reply