COLOMBO (News 1st) – බස්නාහිර පළාතෙන් පිටවන සහ ඇතුළු වන පුද්ගලයින්ට අද සිට අහඹු ලෙස කොරෝනා ඇන්ටිජන් (Antigen) පරීක්ෂණ සිදු කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. Apr 29, 2021Captain Nemo
Leave a Reply